RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

චතුරිකා ලියූ ජනපති තාත්තා, නාමල් රාජපක්ෂ අතට ගනී – Photos

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වූ චතුරිකා සිරිසේන විසින් පසුගියදා සිය පියාගේ චරිතාපදානය ඇතුලත් පොතක් එළි දක්වනු ලැබුවා. එය නම්කර තිබුණේ ”ජනපති තාත්තා” ලෙසින් වන අතර එහි මුල් පොත සිය පියාට පිළිගන්වමින් චතුරිකා සිරිසේන විසින් මෙම කෘතිය වෙළඳපලට නිකුත් කරනු ලැබුවා. මේ අතර පසුගියදා කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයේදී එම පොත මිලදී ගැනීමට හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ කටයුතු කර තිබෙනවා. ඔහු විසින් එය කියවීමට සූදානම් බවටද වාර්තාවන අතර නාමල් විසින් එය මිලදීගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයකුයි මේ….

 33 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com