RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

නව පුරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ජීවිතයෙන් සමුගන්නා බවට ඉඟි කරමින් මසකට පෙර මුහුණුපොතේ දැමූ සටහන මෙන්න – Photos

නව පුරපුරේ ජනප්‍රිය නළුවෙකු වූ දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණේ සිය බෝඩිම් කාමරයේදී.
ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ ගිවිසගෙන තිබෙන බවද සඳහන් වෙනවා
. දසුන් නිෂාන් මෙලෙස ජීවිතය නැතිකරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි තවමත් හෙළිව නැති අතර මීට මාසයකට පමණ ඉහතදී ඔහු මේ බව ඉඟි කරන සටහනක් සිය මුහුණුපොතේ තබා තිබුණා.
පසුගිය මස 26 වැනිදා ඔහු සිය මුහුණුපොතේ ඡායාරූපයක්ද සමඟින් මෙලෙස සටහන් කර තිබෙනවා.
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට…… RIP

 39 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com