RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය දසුන්ගේ දේහය රසික හදවත් කඳුලින් පුරවමින් නිවසට රැගෙන එයි – Photos

27-Sep-2017

රසික හදවත් කඳුලින් තෙත් කරමින් පසුගියදා පන්නිපිටියේ බෝඩිමකදී දසුන් නිශාන් ගෙලවැලලාගෙන ජීවිත ගමනට සමුදුන්නා. ඔහුගේ දේහය ඊයේ සවස නිවසට රැගෙන ආවේ සියල්ලන්ගේම සිත් මොහොතකට නතර කරමින්. නිට්ටඹුව – ගිංතොට පදිංචිව සිටි දසුන් 29 හැවිරිදි වියේ පසුවුණා.

 39 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com