RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

මුහුණුපොත පුරාම ඉරාජ්ට දෙහි කපයි – කැමති නැත්නම් බලන්න එපා යැයි ඉරාජ් කියයි

28-Sep-2017

ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් කළ ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන “දැනුනා” ගීතය සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඒ ප්‍රවීණ සංගීතවේදියෙකු වන වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව ඇසුරින් මෙය නිර්මාණය කර ඇති බවටයි.

සමාජ ජාල භාවිතා කරන්නන් චෝදනා කරන්නේ ඉරාජ් මෙවැනි ප්‍රවිණයකුගේ ජිවිත කතාවක් ඇතුලත් කර ලිංගික දර්ශන සහිතව මෙය නිර්මාණය කිරීම ඉතා කනගාටු දායක තත්වයක් බවයි.

එමෙන්ම මෙම ගීතය මේ වන විට යුටියුබ් ඔස්සේ මිලියනයකට ආසන්න පිරිසක් නරඹා ඇති අතර ගීතය සදහා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් දක්වන්නේ දැඩි විරෝධයක්.

මේ අතර ඉරාජ්ට විවිධ දෝෂාරෝපන එල්ල කරද්දී මෙම වීඩියෝ කිසිවෙකුත් නොදැකපු දෙයක් ගැනත් ඉරාජ් සිය මුහුණුපොතේ සටහන් කරලා තිබුණා.

 32 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com