RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

විවාහ වුණ දිනයේ මීනා පේෂල සමග යුග ගී ගයයි

30-Sep-2017

ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ. ඉතින් මීනා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුණා. ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි. ආගමික චාරිත්‍රවලට අනුකූලව විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වී තිබුණේ දේවස්ථාවයකයයි. පසුව ආගමික චාරිත්‍ර අවසන් කිරීමෙන් අනතුරුව උත්සවයේ ඉතිරි කටයුතු උත්සව ශාලාවක සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් කළාකරුවන්ගෙන් පිරිවරා ගිය මේ ලස්සන උත්සවයේ මීනා පේෂල සමග ද යුග ගීතයක් ගායනා කර තිබෙනවා.

 94 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com