RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

ශලනි දිවිනසා ගන්නා තරමට මනසින් වෑට්ලා මිතුරේක්ට ඒවපු S.M.S එක මෙන්න

30-Sep-2017

කෙනෙකුගේ මරණය මාකර්ට් කරමින් තමන්ගේ බඩ වඩා ගන්නා තත්වයකට වර්තමානේ අපේ රටේ බාල ගනයේ වගකීමක් නොමැති ගොසිප් වේබ් අඩවි සහ යූ ටියුබ් චැනල් කරන අය අරගෙන ගිය පට්ට පල් බොරු ඔබ පසුගිය ටිකේම ඕනෑ තරම් දකින්නට ඇති.

මේ තත්වය මීට මාස කිහිපයකට පෙර පේරාදෙණියෙදී කෝච්චියට බෙල්ල තියා සිය දිවිනසා ගත් තරුණිය හා සම්බන්ධ සිදුවීමේදී මෙන්ම පසුගියදා සියදිවි නසා ගත් දසුන් නිශාන් ජනප්‍රිය නලුවාගේ මරණය විකිණීම හොඳාකාරවම අපි දැක්කා.

මෙවැනි බාල ගනයේ සිදුවීම් නිසා මානසිකව පීඩා විඳින්නේ ඒ මැරුනු අය නොව, මැරුණු අයගේ හිතවතුන්. එය ඔබට සිදුවුනොත් එහි මානසික පීඩනය කෙතරම්ද කියා ඔබට වැටහෙනු ඇත.

ඉහතින් දැක්වෙන්නේ දසුන් නිශාන්ගේ මරණයත් සමග බාල ගනයේ ගොසිප් කරුවන් සහ යූ ටියුබ් චැනල් කරුවන් සමග එක්වුනු සමාජ ජාලා වනසන උදවියගේ විවිධ අසත්‍ය කරුණු නිසා ජනප්‍රිය නිළි ශලනි තරකා දැඩ් මානසික පිඩනයකින් ඉන්න බව ඔප්පු වෙන කෙටි පනිවිඩයක්.

 84 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com