RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

“ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..හැබැයි අපි ආයේ හමුවෙනවාමයි”

04-Oct-2017

හැමෝම ආදරය කරපු තරුණ නළු දසුන් නිශාන් අවසන් ගමන් ගිහින් අදට දවස් හතයි. මේ සිද්ධියට වැඩිපුරම කතාබහට ලක්වුණු ජනප්‍රිය නිළිය තමයි ශලනි තාරුකා. ඇය අද සිය මුහුණුපොතේ දසුන් ගැන සංවේදී සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

අදට ඔයා ගිහින් දවස් 7යි..
ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..
හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
තාම මේක හීනයක් වගේ
හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
ඉන්න තැනක සතුටින් ඉන්න…

-ඔයාගේ ආදරේ-

 95 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com