RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

බොරැල්ලේ දී පුද්ගල ඝාතනයක් කළ 3ක් අත්අඩංගුවට

බොරැල්ල, සරණපාල හිමි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වන දින රාත්‍රීයේ බොරැල්ල, සරණපාල හිමි මාවත දුම්රිය මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණී.

එම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් 20 සහ 32 හැවිරිදි වයස්වල පසුවන බෙරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වෙයි.

ඔවුන් අද(25) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 29 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com