RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

මුදල් වංචාවකට හසුවු අයෙක් අම්බලන්ගොඩ දී අත්අඩංගුවට

26-Sep-2017

මුදල් වංචා කිරීමේ චෝදනාවකට සම්බන්ධ සැකකරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් කාන්තාවන් රවටා ඔවුන්ගේ ඉඩම් ඔප්පු උකස් කර රුපියල් කෝටි 03කට අධික මුදලක් වංචා කර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වෙයි.

යක්කලමුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 33 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com