RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    à·ƒà¶ºà·’ටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    à¶¸à·™à¶»à¶§ ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    à¶½à·à·ƒà·Šà·€à·šà¶œà·à·ƒà·Š ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    à·€à·›à¶¯à·Šâ€à¶º නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    à·à·Šâ€à¶»à·“ ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු හඟවයි

27-Sep-2017

පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හඟවා ඇත.

එම දිස්ත්‍රික්ක නම් කළුතර, රත්නපුරය සහ නුවරඑළියයි.

පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

 130 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com