RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

ඡන්ද හිමි නාම ලේඛනය සහතික කෙරේ

28-Sep-2017

2017 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ඉදිරි සතිය තුළ සිදුකිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවයි. 2017 ඡන්ද හිමි නාමලේඛනයට අදාළව ඉදිරිපත් වු අභියාචනා හා විරෝධතා පිළිබදව විමර්ශන කටයුතු අවසන් කර ඇති බවද වැඩිදුරටත් පැවැසීය.

මේ මස අවසානය වන විට ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට සැලසුම් කර තිබුණ ද ඒ සදහා තවත් සතියක පමණ කාලයක් ගත වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

කෙසේවෙතත් ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරිමෙන් අනතුරුව ප්‍ර කාශයට පත් කෙරෙන ඕනෑම මැතිවරණයක් සදහා 2017 ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළේ.

 26 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com