RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

පිටුපසට ගත් බස් රථයට කාන්තාවක් බිළි වෙයි

28-Sep-2017

පිටකොටුව, බැස්ටියන් මාවතේ බස් නැවතුම්පළ තුළ සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. බස් රථයක් පිටුපසට ගැනීමේ දී කාන්තාවක් සහ තවත් අයෙකු ඊට යටවී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරෙන් බරපතල තුවාල ලැබු කාන්තාව සහ අනෙක් පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 39 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com