RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

අද වෙරළ රළු වේ

29-Sep-2017

පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු තීරය සහ හම්බන්තොට පොතුවිල් හරහා කල්මුණේ දක්වා වෙරළ තීරය අද (29)රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය. අදාල ප්‍රදේශවලට පැයට කිලෝමිටර් 60ත් 70ත් අතර වේගයකින් තඳ සුළං ඇති විය හැකි බව ද එම එම නිවේදනයේ සඳහන් වේ.

අනෙකුත් මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමිටර් 50 පමණ දක්වා වේගයකින් සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේ ද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 30 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com