RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

ඇමැතිණී විජයකළා අත්අඩංගුවට ගන්නැයි යාපනේ හර්තාලයක්

29-Sep-2017

විද්‍යා ඝාතකයින් රැක ගැනීමට උපකාර කළ පිරිස අත්අඩංගුවට ගත යුතු බවට බල කරමින් 30 වැනිදා යාපනයේ හර්තාලයක් පවත්වන බවට යාපනය නගරයේ පොස්ටර් අලවා ඇත. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා ස්විස් කුමාර්ට උපකාර කළ නීතිඥ තමිල් මාරන් නමැත්තාගේ ජායාරූප යොදා මෙම පෝස්ටරය අලවා ඇත. විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදී ඔහු මුදා හැරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් හා නීතිඥ තමිල්මාරන් නමැත්තා උපකාර කළ බවට යාපනය ජනතාව පැවැසුවේය.

යාපනය ජනතාව හා යාපනය කාන්තා සංවිධාන නමින් අදාළ හර්තාලය කැඳවා ඇති බවද යාපනය ප‍්‍රදේශවාසීහූ පැවසූහ.

 30 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com