RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

හැරයන සියලු දෙනා එක් කර මැතිවරණ ජය ගන්නවා

30-Sep-2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයන සියලු දෙනා නැවත එක්කොට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසයි. අතීතයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය බොහෝ පිරිස් නැවත පක්ෂය හා එක්වූ බව ඔහු කියා සිටී. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ද දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.

 36 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com