RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

03-Oct-2017

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද(3) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක කරූ ජයසූරිය සදහන් කළේ මෙම අවස්ථාවට සාක් කලාපීය රට වල කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බවයි.

 32 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com