RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි

04-Oct-2017

මෙරට ජනතාවට අයිති ඉඩම් විදේශීය සමාගම් වලට ලබාදීමට විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් ඉඩම් අක්කර දහස් ගණනක් විදේශ සමාගම් වලට පැවරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

 103 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com