RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති

04-Oct-2017

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි. කොළඹදී මාධ්වේදීන් හමුවේ අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ විධායක කමිටු සාමාජික වසන්ත අල්විස් මහතා පැවසුවේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි.

 86 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com